ANUJEW009
Features
Country
Sri Lanka
Author
J.H.M.D.Abeysinghe
Carat Weight
0
Weight (g)
0.470
මෙම කොටස රනින් නිර්මාණය කර ඇති බව පෙනී යයි. මෙය කරෙහි නූලක් වැනි දෙයකින් එල්ලා තැබීමට හැකි වන පරිදි සැදූ පෙන්ඩන්ට් එකක උඩ කොටසක් ලෙස අනුමාන කළ හැක. මෙහි ඇත්දළ, කොටි දත් හෝ එහෙම නොමැති වුවහොත් කොරල් වැනි කාබනික ද්‍රව්‍ය යොදාගෙන මෙම ආභරණයට අලංකාර යම්කිසි කොටසක් සවිකර තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.නමුත් එම කොටස කුමන ආකාරයේ එකක්දැයි හරියට නිශ්චිත කළ නොහැකි නමුත් මෙම කොටස
කරෙහි එල්ලා ගැනීමට සාදන ලද පෙන්ඩන්ට් එකක උඩ කොටසක් බව නිශ්චිත්වම කිව හැක.
Reviews
Country | Sri Lanka |
ANUJEW009
Product Description