ANUJEW006

ANUJEW006

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

1.580

මෙයද රත්‍රන් වලින් නිර්මිත කලා කෘතියකි. මෙහි බාහිර හැඩයෙන් පැරණි චෛත්‍යයක ආකෘතියක් ලෙස නිරීක්ෂණය වේ.මෙහි භාවිතා කර ඇති රන් වල වර්ණය සහ නිෂ්පාදිත ක්‍රමය අනුව මෙය "පොන්" රත්‍රන් වලින් තුනී තහඩු ලෙස නිර්මාණය කර ඇති බව පෙනී යයි. අනුරාධපුර යුගයට අයත් යැයි සැලකිය හැකි කලා කෘතියක් බව පෙනී යයි. මෙය ඇතැම් විට ආගමික වතාවත් කිරීම සඳහා හෝ විසිතුරු භාණ්ඩයක් ලෙස හෝ භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක. ඉතා අඩු රන් බරක් යොදා මෙය නිර්මාණය කර ඇති අතර ඇතුළත සම්පූර්ණයෙන්ම කුහරයක් සිටින සේ නිමවා ඇත.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.