ANUJEW007

ANUJEW007

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

2.460

මෙය ‍රත්‍රන් වලින් නිපදවන ලද කලා කෘතියක් ලෙස නිරීක්ෂණය වේ. මෙය අංග සම්පූර්ණ නොවූවත් ඉතිරි වී ඇති කොටසින් අනුමාන කල හැක්කේ, රනින් නිමවන ලද පැරණි චෛත්‍යයක ආකෘතියක ඝර්භයෙන් පහල කොටසේ ශේෂ‍යකි.මේ සඳහා භාවිතා කර ඇති කලා ශිල්පීය ක්‍රම සහ යොදාගෙන ඇති රත්‍රන් වල සංයුතිය අනුව "පොන්" නමින් හඳුන්වන රත්තරන් මිශ්‍රණයෙන් මෙය නිර්මාණය කර ඇති බැවින් මෙයද බොහෝ දුරට අනුරාධපුර යුගයේ නිර්මිත කලා කෘතියක කොටසක් බව අනුමාන කිරීමට හැක.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.