ANUJEW009

ANUJEW009

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

0.470

මෙම කොටස රනින් නිර්මාණය කර ඇති බව පෙනී යයි. මෙය කරෙහි නූලක් වැනි දෙයකින් එල්ලා තැබීමට හැකි වන පරිදි සැදූ පෙන්ඩන්ට් එකක උඩ කොටසක් ලෙස අනුමාන කළ හැක. මෙහි ඇත්දළ, කොටි දත් හෝ එහෙම නොමැති වුවහොත් කොරල් වැනි කාබනික ද්‍රව්‍ය යොදාගෙන මෙම ආභරණයට අලංකාර යම්කිසි කොටසක් සවිකර තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.නමුත් එම කොටස කුමන ආකාරයේ එකක්දැයි හරියට නිශ්චිත කළ නොහැකි නමුත් මෙම කොටස 

කරෙහි එල්ලා ගැනීමට සාදන ලද පෙන්ඩන්ට් එකක උඩ කොටසක් බව නිශ්චිත්වම කිව හැක.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.