ANUJEW014

ANUJEW014

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

13.250

මෙය අනුරාධපුර යුගයේදී භාවිත කල ආභරණයක කොටසකි. මෙය නිර්මිත වන්නේ "Quartz" නැමැති මැණික් ගල් විශේෂයෙනි. පළිඟු ලෙසද එය හඳුන්වයි. එම මැණික් වර්ගය මෙසේ හැඩ තලයකට කපා ඔපමට්ටම් කර ඇත. ගෙළෙහි බැඳි ආභරණයක් (පෙන්ඩනයක්-Pendant) ලෙස නූලක් ගැට ගසා පසුව අවශ්‍ය දුර ප්‍රමාණයට තබාගෙන ගෙලට බොහෝම කිට්ටුවන සේ හෝ භාහුවක උඩ කොටසට ගැට ගසා පළඳින ලද ආභරණයකි. එකල එහි නිර්මාණ තාක්ෂණයේ ඉහළ මට්ටමක් පෙන්වන ආකාරයට නිමකර ඇති මෙයද විශ්මිත නිමැවුමකි.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.