ANUJEW055

ANUJEW055

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

1.630

මෙම කොටස පරීක්ෂා කිරීමේදී අපට නිරීක්ෂණ වන කරුණක් වන්නේ ආභරණ පෑස්සීමේදී භාවිතා කරන ලද ආධාරකයක බදාම කොටසක් බවයි. වර්තමානයේදී ආභරණවලට ලියවැල් සහිත කුඩා අරිම්බු වැනි දෑ පෑස්සීමේදී එය මුලින් ඉටි වැනි වර්ගයක ආකෘතිය අලවා ඉන්පසු සම්පූර්ණයෙන්ම එය වැසී යන ආකාරයට "ප්ලාස්ටර් ඔෆ් පැරිස්" නැමැති බදාමය අවශ්‍ය ප්‍රමාණයට යොදා අච්චුව සාදා ගනු ලැබේ. එකල ලියවැල් සහිත කුඩා අරිම්බු වැනි දෑ පෑස්සීම සඳහා අච්චුව සාදා ගැනීමට භාවිතා කල බදාමය ගැන නිශ්චිත අදහසක් පැවසීමට නොහැක.ආභරණ පෑස්සීම සඳහා භාවිතා කළ අච්චුවක ආධාරක බදාමයක් ලෙස මෙම කොටස නිරීක්ෂණය වේ.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.