මිනිසා ශිෂ්ටාචාරගත වීම සියවසක් තුල සිදු වූ කාර්‍යයක් නොවේ. එය ඒකාකාරී සිදුවීම් පද්ධතියක් නොවූ නමුත් පුරාතනයේ සිට සියවස් දහස් ගණනක සිට වෙනස්වීමට භාඡනය වෙමින් පවතින අඛණ්ඩ මානව ක්‍රියාවලියකි. තරඟකාරී ආර්ථික රටාවක් නොමැති ඈත අතීතයේ ගනුදෙනු කටයුතු සඳහා මිනිසා තම එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන්...